බටහිර රටවල කොරෝනා පසුපස ආ දරුවන්ගේ කවසකි රෝගය ලංකාවේත්

කොවිඩ් 19 වෛරසය සමග ලොව රටවල් කිහිපයක කුඩා දරුවන් අතර වාර්තා වූ “කවසකි” රෝගය මෙරට ද පවතින බව කොළඹ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කර සිටිනවා. මෙම රෝග තත්ත්වය වයස අවුරුදු 5 ට අඩු දරුවන්ට බලපාන බැවින් දෙමාපියන් හොද අවබෝධයකින් ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බවද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.