මධු සමය ගතකරන්න ලංකාවට ඇවිත් සිටියදී වසංගතය නිසා හෝටලෙන් යන්න කී ඇමරිකානු යුවළගේ කතාව

Wednesday, May 20, 2020 0 Comments

ලුත විවාහ වූ ඇමරිකානු යුවළක් තම මධු සමය ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණි පසුව කොරෝනා හේතුවෙන් නිකුත්වූ සංචාරක අනතුරු ඇඟවීම් නිසා මාස දෙකක කාලයක් පුරා ශ්‍රී ලංකාව තුළ සිරවී ඇති අතර ඔවුන් ඒ අතරවාරයේ අන්තර්ජාලය තුළ මේ ගැන පළ කළ විවිධ වීඩියෝ හා විනෝදාංග නිසා ඔවුන් ගැන දැන් ලෝකයේ ප්‍රසිද්ධ මාධ්‍ය තුළ වාර්තා පළවන පසුබිමක් මතුව තිබේ.
ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝහි මිෂෙල් සහ ජෝන් සෙන්යාඩ් විවාහ වූයේ
  Read More>>