තාම බේතක් නැද්ද? කොරෝනා වෛරසයට විසඳුම් සොයා පසුගිය මාස එකහමාරක කාලයේ විද්‍යාඥයින් දැරූ වෙහෙස
ලෝකයම අවුලකට ඇද දැමූ කොරෝනා වෛරසය ආශ්රිත රෝගයට විසඳුම් සෙවීමේ විද්‍යාත්මක පර්යේෂණ සිය ගණනක් මේ වනවිටත් ලෝකයේ තැන තැන සිදුවේ. වෛරසය ආසාදනය වූවන්ට සිදුවන හානිය අවම කිරීමට හෝ වෛරසය ආසාදනයෙන් සම්පූර්ණයෙන් මිදීමට හැකි එන්නතක් නිපදවීම මේ අයගේ අරමුණයි. මේවායේ ප්‍රගතිය ඉහළ මට්ටමක පවතින
Read More>>