රාජ්‍ය හා පෞද්ගලික සේවක ප්‍රවාහනයට ත්‍රිරෝද රථ යොදා ගන්න අවසර

කරන ලද විමසීමකදී පොලිස් අධිකාරිවරයා සඳහන් කළේ සෑම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයකුටම පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යයන් නොමැති බැවින් ත්‍රිරෝද රථ හෝ කුලී රථ භාවිත කිරීමට ඔවුනට අවස්ථාව ලබාදී ඇති බවයි.