තලවාකැලේ තරුණිය දිවිනසාගන්න හැදුවේ පෙම්වතා දිවිනසාගත් නිසාලු

Saturday, May 23, 2020 0 Comments

සුගියදා බේරාගන්නට ආ දෙදරු පියෙකුට මරු කැඳවමින් තලවකැලේදී සියදිවි නසා ගැනීමට තැත් කළ තරුණිය සම්බන්ධ වැඩි විස්තර මේ වනවිට අනාවරණයවී තිබේ.
තලවකැලේ ප්‍රදේශයේ 23 හැවිරිදි හින්දු ජාතික තිරුචෙල්වම් ශ්‍රියාණි නමැති තරුණිය බේරා ගැනීමට මුලින්ම ජලාශයට පැන්න තලවකැලේ, ලිඳුල, රත්නිල්ලකැලේ ප්‍රදේශයේ පදිංචිව සිටි හමීඩ් රිස්වාන්
  Read More>>