කොරෝනා නිසා මධූරි ඩික්සිත් මුල්වරට ගීත ගායනයට පිවිසේ

Sunday, May 24, 2020 0 Comments

රංගනයෙන් හා නර්තනයෙන් දක්ෂතා දැක්වූ සුපිරි බොලිවුඩ් නිළි මධුරි ඩික්සිත්ගේ ගායන කුසලතාව ද නිල වශයෙන් එළියට පැමිණ තිබේ. කොරෝනාට එරෙහි අරගලයට සහය දක්වමින් මධුරි විසින් මැයි 23 වන දින ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් පිටුවේ ඇගේ මුල්ම ගීතය ගායනා කරන ලදී. කැන්ඩල් ඔෆ් හෝප් ව්‍යාපාරය
  Read More>>