ලොක් ඩවුන් සහනාධාරයට රණ්ඩු කර ඇෆ්ගනිස්ථානයේ 7 ක් මරුට
ලොක්ඩවුන් අතරවාරයේ නොමිලේ රජය බෙදාදෙන ආහාර සහනාධාර වැඩසටහනක් අතරතුරදී ඇතිවූ ආරවුල් තත්වයක් හා එය පාලනය කිරීමට වෙඩිතැබූ සිදුවීමක් නිසා ඇෆ්ගනිස්ථානයේ මධ්‍යම ගොර් පළාතේ පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තාවේ.
Read More>>