අඟහරුවාදා (26) සිට පිටින් කොළඹට එන බස් නවත්වන තැන්
අඟහරුවාදා සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ගමනා ගමන මණ්ඩලයට හා ලංකා ගමනා ගමන කොමිසමට උපදෙස් ලබා දී තිබෙනවා.
Read More>>