10 වැනියා ආදාහනය කරන්න බෑ කියා සොහොන් පල්ලාගෙන් විරෝධයක්

Tuesday, May 26, 2020 0 Comments

යේ(25) ලංකාවේ දහවැනියා ලෙස කොරෝනා ආසාදනය වීමෙන් මියගිය කුවේට්හි සිට පැමිණ පයාගල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාව ත්‍රිකුණාමලය මංකි බ්‍රිජ් යුධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටියදී මියගියාය. පසුව දේහය නිරෝධයන මධ්‍යස්ථානයේ සිට ත්‍රීකුණාමලය පොදු සුසාන භූමිය වෙත රැගෙන ගොස්
  Read More>>