PPE හිඟයට විරෝධය පා ජර්මානු වෛද්‍යවරු නිරුවත් වෙති

මෙම වෛද්‍යවරුන් දිගින් දිගටම පවසා ඇත්තේ නව රෝගීන්ට තමන් ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන්ට ද මෙම වෛරසය වැළඳීමේ වැඩි අවදානමක් පවතින බවයි. තමන්ට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල මෙන්ම වෛද්‍ය උපකරණ නිසි ආකාරව නොලැබෙන්නේ නම් තම වෛද්‍ය කාර්ය මණ්ඩලය දැඩි අවදානමකට ලක් විය හැකි බව ඔවුන් පෙන්වා දෙන්නේ වෛද්‍ය මණ්ඩලයේ ජීවිත අනතුරේ දමන මෙම ප්රශ්නය කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසද ඉල්ලමිනි.