තමන්ව භාරගන්නැයි MSC Magnifica නැවේ සිටින එකම ශ්රී ලාංකිකයාගෙන් ඉල්ලීමක්
තමන්ව හෙට දිනයේදී ශ්රී ලංකා භාරයට ගන්නැයි මේ වන විට ලෝක සවාරියක යෙදෙන MSC මැග්නිෆිකා නෞකාවේ සේවය කරන එකම ශ්රී ලාංකිකයා වන අනුර බණ්ඩාර මහාත ශ්රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරනවා.
Read More>>