ඊයේ රාත්‍රී හමුවූ බොරලැස්ගමුවේ කොරෝනා ආසාදිතයා ගැන තොරතුරු

Tuesday, April 21, 2020 0 Comments

යේ රාත්‍රී බොරලැස්ගමුව ප්‍රදේශයෙන්ද කොරෝනා ආසාදිත වකුගඩු රෝගී පුද්ගලයෙකු වාර්තාවූ බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මෙම රෝගියාට වෛරසය ආසාදනය වූයේ කොට්ටාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බෙහෙත් ශාලාවකින්දැයි සැක බව
  Read More>>