කෙසෙල්වත්ත ශ්‍රීමත් බණ්ඩාරනායක මාවත - කොරෝනා තිප්පොලක් වෙයි 1,010 ක් නිරෝධායනයට
කොළඹ 12, ශ්‍රීමත් බණ්ඩාරනායක මාවතේ පවුල් 242 කට අයත් පුද්ගලයින් 1,010 ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව වාර්තා වේ. මේ අතර එම මාවතෙන් තවත් COVID-19, රෝගීන් 05 දෙනෙක් අදත් හඳුනාගෙන ඇති අතර, ඒ සමඟ ශ්‍රී ලංකාවේ ආසාදිත මුළු සංඛ්‍යාව 309 දක්වා ඉහළ දමනලදි.
කොළඹ 12, බණ්ඩාරනායක මාවතෙන් මේවන විට කොරෝනා ආසධිතයින් 62 දෙනෙක් වාර්තා වී ඇති අතර
Read More>>
කොළඹ 12, බණ්ඩාරනායක මාවතෙන් මේවන විට කොරෝනා ආසධිතයින් 62 දෙනෙක් වාර්තා වී ඇති අතර