උසස් පෙළ පැවැත්වීම ගැන ගුරු සේවා සංගමයෙන් විභාග කොමසාරිස්ට ලිපියක්
අපොස උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේ දී පවත්වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ක්රියාත්මක කරන වැඩපිළිවෙල පිළිබඳ ප්රකාශයක් සිදුකරන ලෙස ලංකා ගුරු සේවා සංගමය විභාග කොමසාරිස්වරයාගෙන් ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කර තිබේ.
Read More>>