යූ ටියුබ් සෙට් එකම එක්වී හැදූ කොරෝනා වීඩියෝව චූටි මල්ලී අතින් හමුදාපතිට

Monday, April 06, 2020 0 Comments

කොරෝනා වෛරසය මැඩලීමේ ජාතික කර්තව්‍යය වෙනුවෙන් සඳහා සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරීන් ඔවුන්ගේ දායකත්වය සපයමින් පසුගිය (2) දින සන්ධ්‍යාවේ  සියලු පාර්ශවකරුවන්ගේ සහය ඇතිව මහජනතාව දැනුවත් කිරීමේ කෙටි චිත්‍රපටයක්
  Read More>>