පිළියන්දල වෑතර මාළු වෙළෙඳ සැලට ආ අය හා පාරෙදි මාළු ගත් අය ගැන අවධානය
අප්‍රේල් මස 20 වනදා පිළියන්දලින් වාර්තා වූ කොරෝනා ආසාදිත මාළු වෙළෙන්දා මාළු රැගෙන ඒමට පෑලියගොඩ මත්ස්‍ය වෙළසැලට ගිය සිදුවීම නිසා අප්‍රේල් මස 22 වනදා සිට දින 3ක කාලයක් සඳහා මත්ස්‍ය වෙළඳපොල වසා දමා ඇත.
නිවුන්ගම, ග්‍රාමෝදය මාවතේ පදිංචි 52 හැවිරිදි මෙම කොරෝනා ආසාදිතයා
Read More>>
නිවුන්ගම, ග්‍රාමෝදය මාවතේ පදිංචි 52 හැවිරිදි මෙම කොරෝනා ආසාදිතයා