කොටිකාවත්තේ එළවළු වෙළෙන්දා සහ කෙසෙල්වත්තේ කරණවෑමියා නිසා අවදානමක් - දිවයින පුරා සැලුන් වසා දමයි
දිවයින පුරා පිහිටි සැලුන් සහ රූපලාවන්‍යාගාර නැවත දැනුම් දෙන තුරු වසා තබන ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ අද දන්වා සිටියේය.
මෙයට හේතුවූයේ කොළඹ කෙසෙල්වත්තේ කරණවැමියෙකුට ද