ආසාදිත මව බලන්න ගිය වැල්ලම්පිටියේ මවකට සහ මාස 4 බිළිඳෙකුට කොරෝනා සැක

Wednesday, April 22, 2020 0 Comments

කොළඹ බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පසුගියදා වාර්තාවූ කොරෝනා ආසාදිත වැඩිමහලු කාන්තාවකගේ දියණිය හා දියණියගේ මාස 4ක් වයසැති දරුවාට කොරෝනා සැක ලක්ෂණ පහළවීම නිසා රෝහල් ගත කර තිබේ.
  Read More>>