පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නා හිමි සහ කාදිනල් හිමිපාණන් සමග ජනපති අදහස් හුවමාරුවක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (28) සවස ජනාධිපති කාර්යාලයේ දී කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නා හිමිපාණන් වහන්සේ සහ අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හමු වී කාලීන විෂයයන් කිහිපයක් පිළිබඳව අදහස් හුවමාරුවක නිරත විය.