බෙලිඅත්තේ 75 හැවිරිදි මවගේ මරණය කොරෝනාවෙන්දැයි පරීක්ෂණ

Tuesday, April 14, 2020 0 Comments

බෙලිඅත්ත ගලගම මීමනහේනේ පදිංචිව සිටි 75 හැවිරිදි සයදරු මවක් උණ, සෙම්ප්‍රතිෂ්‍යාව වැළදී 13 වන දින 13 රාත්‍රී 11.00 ට පමණ හම්බන්තොට මහ රෝහලේදී මියගොස් තිබේ.

  Read More>>