කොරෝනා හැදෙන 4 න් 1 කටම රෝග ලක්ෂණ මුලදි නෑ රහසිගත සම්ප්‍රේෂණය ඉහළයි - ඇමරිකානු පර්යේෂණ තහවුරු කරයි

Wednesday, April 01, 2020 0 Comments

කොරෝනා වෛරසයෙන් ආසාදනය වූ පුද්ගලයින්ගෙන් 25% ක් පමණ රෝග ලක්ෂණ එකවර නොපෙන්වන බව ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත අද (1) පළ කළ ලිපියක් මගින් හෙළි කර තිබෙයි. එයට අදහස් දක්වා ඇති එරට රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් මේ තත්වය සංකීර්ණ  ලක්ෂණයක් ලෙස අනතුරු අඟවා තිබේ.
නිදසුනක් වශයෙන්, චීනයේ ගුවැන්ඩොං හි 26 හැවිරිදි “ඉසෙඩ් රෝගියා ” ගැන කරුනු දක්වන ඔහු
  Read More>>