238 කොරෝනා අසාදිත කාන්තාව ජාතික රෝහලේදී ඊයේ රාත්‍රියේ අහම්බෙන් හඳුනාගත්තාලු

Thursday, April 16, 2020 0 Comments

238 වන කොරෝනා රෝගියා ලෙස ඊයේ රාත්‍රී හඳුනාගත්තේ කාන්තාවක බවත් ජාතික රෝහලේදී අහම්බෙන් හමුවූ බවත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා සිටී.
නිරෝධායන මධ්‍යස්ථානවලින් හැර දිගු කලකින් පසු සමාජයෙන් කොරෝනා රෝගියෙකු හමු වූ මුල්
  Read More>>