පුද්ගලික රෝහලක කොරෝනා ආසාදිත බිළිඳීයක ගැන හෙළිකළැයි මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට
සමාජ මාධ්‍ය ඔස්සේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරයක් සිදුකළේ යයි චෝදනා මත සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු හා මාධ්‍යවේදියෙකු වන නුවන් නිරෝධ අල්විස් මහතා පොලිසිය මගින් ඊයේ 28 රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.
Read More>>