පුද්ගලික රෝහලක කොරෝනා ආසාදිත බිළිඳීයක ගැන හෙළිකළැයි මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

Sunday, March 29, 2020 0 Comments

සමාජ මාධ්‍ය ඔස්සේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරයක් සිදුකළේ යයි චෝදනා මත සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු හා මාධ්‍යවේදියෙකු වන නුවන් නිරෝධ අල්විස් මහතා පොලිසිය මගින් ඊයේ 28 රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.
  Read More>>