මියගිය මාරවිල සංචාරක මගපෙන්වන්නා කොටිකාවත්තේදී ආදාහනය කර අවසන්

Sunday, March 29, 2020 0 Comments

කොරෝනා ආසාදනය වීමෙන් මෙරටදී ජීවිතක්ෂයට පත් වූ පළමු රෝගියා ලෙස වාර්තාවූ මාරවිල ප්‍රදේශයේ සංචාරක මගපෙන්වන්නාගේ ආදාහන කටයුතු මියයාමෙන් පැය 12 ක් ඇතුළත අද(29) උදෑසන සිදුකර අවසන්වූ බව වාර්තාවේ. දැඩි ආරක්ෂක රැකවල් මැද කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී
  Read More>>