අපට කුඩු නැතිව ඉන්න බැහැ.. ගෙනත් දියව්.. අනුරාධපුර සිරගෙදර සිදුවීමේ ඇතුළේ කතාව
කොරෝනා වයිරසය ව්‍යාප්ත වනු ඇති බවට අනිසි බියක් පළ කරමින් මත්කුඩු සහ මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ සහ එම ජාවාරමේ නිරතවීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රැඳවියන් පිරිසක් අනුරාධපුර බන්ධනාගාරයෙන් පලායෑමට කලහකාරී ලෙස හැසිරෙමින් සිදු කළ නොසන්සුන්තාවක් හේතු කොට ගෙන
Read More>>