අපට කුඩු නැතිව ඉන්න බැහැ.. ගෙනත් දියව්.. අනුරාධපුර සිරගෙදර සිදුවීමේ ඇතුළේ කතාව

Wednesday, March 25, 2020 0 Comments

කොරෝනා වයිරසය ව්‍යාප්ත වනු ඇති බවට අනිසි බියක් පළ කරමින් මත්කුඩු සහ මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ සහ එම ජාවාරමේ නිරතවීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රැඳවියන් පිරිසක් අනුරාධපුර බන්ධනාගාරයෙන් පලායෑමට කලහකාරී ලෙස හැසිරෙමින් සිදු කළ නොසන්සුන්තාවක් හේතු කොට ගෙන
  Read More>>