ලෝකයේ මුලින්ම කොරෝනා හැදුණ කූණිස්සන් විකුණන චීන කාන්තාව 'බිංදු රෝගියා' ගැන හෙළිදරව්වක්
මේ වනවිට ලොව පුරා මහත් විනාශයක් අත්කර ඇති කොරෝනා වෛරසය පිළිබඳ අද දින ලෝකයේ මාධ්‍ය තුළ වඩාත් කථාබහට බඳුන්වූ හෙළීදරව්වක් සිදුකර තිබේ. ඒ මෙම රෝගය මුළින්ම හැදුණාය කියන චීන කාන්තාව සම්බන්ධයෙනි. වසංගත රෝග ආරම්භයන් සිදු කළ කෙනෙකු නම් කරන 'patient zero' ලෙස ඇයව නම් කර තිබෙන අතර ඇය චීනයේ වුහාන්හි කූණිස්සන් හා ඉස්සන් අලෙවි කිරීමෙහි යෙදී සිටි 57 හැවිරිදි කාන්තාවකි.
වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කළේ මෙම කාන්තාව දෙසැම්බර් 10 වන දින වුහාන්හි හුවානාන් මුහුදු ආහාර වෙළඳපොලේ ඉස්සන් අලෙවි කරමින් සිටියදී
Read More>>