අටලුගම මෙහෙකාරිය නිසා මොරටුවේ කාන්තාවකට කොරෝනා
කොරෝනා බවට තහවුරු වු මොරටුවේ කල්දෙමුල්ල ප්‍රදේශයේ දෙවෙනි පටුමගේ පදිංචි 82) කාන්තාවක් ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී (29) අයි.ඩී.එච් වෙත මාරු කර යවා ඇති බව මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වාර්තා කර තිබේ.
Read More>>