අටලුගම මෙහෙකාරිය නිසා මොරටුවේ කාන්තාවකට කොරෝනා

Sunday, March 29, 2020 0 Comments

කොරෝනා බවට තහවුරු  වු මොරටුවේ කල්දෙමුල්ල  ප්‍රදේශයේ දෙවෙනි පටුමගේ පදිංචි 82) කාන්තාවක් ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී (29) අයි.ඩී.එච් වෙත මාරු  කර යවා ඇති බව මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වාර්තා කර තිබේ.

  Read More>>