චීනයේ හූබායි රෝහලේ ගැල්වූ සනීපාරක්ෂක තීන්ත අයිඩීඑච් රෝහලට නොමිලේ

Tuesday, March 31, 2020 0 Comments

ලෝකයේ කොරෝනා වෛරසයේ පැතිරීම ආරම්භවී පැවති කාලයේ මෙම වසරේ පෙබරවාරි 24 වන විට චීනය පුරා රෝහල් 476 ක සෞඛ්‍ය සේවකයින් 3,387 ක් කොරෝනා වෛරසය ආසාදනය වී සිටි  අතර ඔවුන්ගෙන් 90% කට වඩා වැඩි පිරිසක් සිටියේ චීනයේ හූබායි හිය.
වෛරසයට එරෙහිව ප්‍රමාණවත් ආරක්ෂාවක් නොලැබීමේ
  Read More>>