පවුලේ කවුරුවත් නැතිව මීගමුවේ මියගිය රෝගියාගේ අවසන් කටයුතු ඊයේ රෑ 12 ට සිදුවූ හැටි
කොරෝනා ආසාදනය නිසා මියගිය දෙවන ශ්රී ලාංකිකයාගේ අවසන් කටයුතු මීගමුව කොච්චිකඩේ ප්රදේශයේ මයියොක්කාහේන පොදු සුසාන භූමියේදී ඊයේ රාත්රී 12 ට පමණ සිදු කෙරුනේ
Read More>>