දඹදිව ගිය තිස්සමහාරාමේ හිමිනමකට කොරෝනා සැකයක්

Wednesday, March 18, 2020 0 Comments


කොරෝනා වෛරස් ලක්ෂණ තිබූ බවට හඳුනාගෙන ඇති දඹදිව වන්දනාවේ ගොස් මෙරටට පැමිණි සැකකටයුතු හිමි නමක් ඊයේ (17) පෙරවරුවෙහි තිස්සමහාරාම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම හිමිනම දැඩි ආරක්ෂක ක්‍රමවේදයක් යටතේ හම්බන්තොට දිස්ත්‍රික් රෝහල වෙත යැවීමට තිස්සමහරාම රෝහල් බලධාරීන් කටයුතු කර තිබුණා.

  Read More>>