23 වැනිදා සියලුම රජයේ සේවකයින්ට වැටුප් දෙනවලු
සියලුම රජයේ සේවකයින් සඳහා (සංස්ථා,මණ්ඩල, දෙපාර්තමේන්තු ඇතුළුව) එළැඹෙන සඳුදා (23) දින වැටුප් ගෙවන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතාට උපදෙස් ලබා දී තිබේ.
Read More>>