කාන්තා දිනයට ශ්‍රී ලන්කන් කාන්තා යානය සිංගප්පූරු ගිය හැටි

ද (8) ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් නියමුවරින් ඇතුලු
කාන්තාවන්ගෙන් පමණක් සමන්විත
කාර්ය මණ්ඩලයක් සහිත ගුවන්යානයක් අද (08) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට සිංගප්පූරුව බලා පියාසර කර තිබුණි.

කාන්තා කාර්ය මණ්ඩලයකින් පමණක් සමන්විත UL306 නැමැති මේ යානය මේවන විට සිය ගුවන් ගමන සාර්ථකව අවසන් කරමින් සිංගප්පූරුවට ළඟාවී ඇති බව වාර්තා වේ. එම චායාරූප කිහිපයක් මේ සමග පළවේ.











Previous Post Next Post