කිලෝ 104ක බර මාළුවකු යාපනයේ ධීවරයන්ට හමුවෙලා

යාපනයේ පාසිඌර් පළාතේ ධීවරයන්ට ඊයේ (05දා) උදෑසන කිලෝග්‍රෑම් 104ක් බර විශාල මාළුවකු හසු වී
තිබේ.
මේ මාළුවාට වැල්ලේ පැවැති වෙන්දේසියේදී කිසිවකුත් මිලක් නොතැබීම නිසා ධීවරයන් පිරිසගේ බලාපොරොත්තු සුං වී තිබේ.

පසුව එම මාළුවා හසුකරගත් ධීවරයන් පිරිස විශාල මාළුවා අලෙවි කර ගැනීම සඳහා යාපනය මාළු වෙළෙඳසල වෙත රැගෙන විත් තිබේ.

-රසාදි චතුරංගි ගමගේ-
Previous Post Next Post