පැතිරෙන කතා බොරු එයා මගේ ගමේ නෙමේ මං මදුෂ්ව දන්නෑ - නිරෝෂන්

Friday, February 08, 2019 0 Comments

මධූෂ් සහ තමා අතර කිට්ටු සබඳතාවක් ඇති බවට පැතිරීයන අදහස් ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජනතා
නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න මහතා

අද පාර්ලිමේන්තුවේදී දන්වා සිටියේය.

'නිරෝෂන් ප්‍රේමරත්න මාකඳුරේ මධූෂ්ගෙන් මුදල් අරගෙන ව්‍යාපාර පටන්ගෙන කළු සල්ලි සුදු කරනවා' යනුවෙන් මේ  දිනවල විශාල කතා බහක් යනවා. ඒ සියල්ල බොරු. ඔහු මාකඳුරේ මධූෂ් කිව්වට එයා අපේ ගමේ නෙමේ. සත්‍ය වශයෙන්ම මධූෂ් මාකඳුරේ  නෙමේ කඹුරු පිටියේ.
අපේ ගම සම්බන්ධ කරලා මේ යන්නේ මඩ ගැසීම්... මං ජීවිතේට කිසිදාක සොරකම් කර නෑ..මේ ඇත්තමයි..‘
ඔහු පැවසුවේය.


Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

Gossip Lanka Previous News