මදුෂ් 'ලොකු පුතා' පියා අභාවයෙන් තුන් මාසේ වෙනුවෙන් පන්සලට පූජා කළ බිල්ඩිම

https://www.gossiplankanews.com/2019/02/madush-father-memory-temple-building.html
මීට මාස 3 කට පෙර හෙලි කොප්ටරවලින් මල් ඉසිමින් මාකඳුරේ මදුෂ්ගේ පියාගේ අභාවයට ඉතා ඉහළින් ගෞරව සම්මාන පිදීම මාධ්‍ය තුළ කථාබහට ලක්වූ සිදුවීමකි. කුඩා කාලයේම මදුෂ්ගේ පියා ඔහු අතැර වෙනත් කසාදයක් කරගෙන තිබුන නමුත්
ඔහු පිය සෙනෙහස වෙනුවෙන්

ගෞරව පුදා තිබුනේ එසේය.
 මදුෂ්ගේ පියා මියගොස් තිබුනේ රියඅනතුරකිනි.
මේ අතර පියාගේ අභාවයෙන් තුන්මාසය සපිරීම මෙම මසට යෙදී ඇති අතර ඉතා ඉක්මණින් ගමේ පන්සලට ගොඩනැගිල්ලක් තනාදී පූජා කිරීමට මාකඳුරේ මදුෂ් පියවර ගෙන තිබුනේය.
මදුෂ් වැරදි හම්බ කළ මුදලින්  රුපියල් කෝටි 6 ක් වැයකර ගමේ පන්සලට පුජා කළ ගොඩනැගිල්ලයි මේ.එහි මදුෂ්ගේ නම වෙනුවට ලොකු පුතා යනුවෙන් සඳහන් කර ඇත.




Previous Post Next Post