
මුදල් සහ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර ස්වාධීන රූපවාහැනී ගැටලුව ගැන කතාකරද්දී ඊයේ (9)
පාර්ලිමේන්තුවේ උණුසුම් වාදයක් ඇතිවිය. තලක් එම ආයතනයේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ වර්තමාන මාතර දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න නැගිට මුලදී යමක් කීමට උත්සාහ දැරුවේය. මේ අවස්ථාවේදි නිරෝෂන් දෙස හැරුණු මංගල "ආ,,, ආ,., ඔබ තුමත් ඔය
"එ් ලියුමට තමයි ඔබතුමාව ගත්තේ” මංගල කීවේය.
Tags:
Trending