ආණ්ඩුකාර ධූරය ලැබුණ පසු කැෆේ කීර්තිගේ ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ නවතී


ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ වෙනුවෙන් කටයුතු කළ කැෆේ සංවිධානයේ
හිටපු විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්
මහතාව පසුගියදා ජනපතිවරයා විසින් ආන්ඩුකාරවරයෙකු ලෙස පත් කර තිබෙන නිසා ඔහු එම කටයුුතු වලින් ඉවත්ව තිබේ.
පසුගිය කාලයේ මැතිවරණ දූෂණ මෙන්ම දේශපාලන අසාදාරණ කම් වෙනුවෙන් ක්‍රියාකාරීව දායකත්වය දැරූ ඔහු මින්පසු පවතින රජයේ  නියෝජිතයෙකු බවට පත්ව ඇත. ඔහු යොමු කර තිබෙන ස්තූති ලිපිය පහතින්

Previous Post Next Post