නැකැත් බලලා ඉල්ලා අස්වීම හාස්‍යජනකයි - අනුර කුමාර

ඊයේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අධිකරණ තීන්දුවකින් පසු ඉල්ලා අස්වීමේ ක්‍රියාවලිය නාටකීය ලෙස
සිදුවූ බවත් නැකැත් බලා පිරිස

රැස්කර ඉල්ලා අස්වීම හාස්‍යජනක ආකාරයට සිදුවූ බවත් කිරුළපන පැවති රැළියකදී ජවිපෙ නායක අනුර කුමාර ප්‍රකාශ කළේය.
සාමාන්‍යයෙන් නැකත් බලා යම් යම් දේ ආරම්භ කරන්නේ චිරාත් කාලයක් පැවතීමට බවත් හිටපු අගමැතිවරයා ඉල්ලා අස්වීමද චිරාත් කාලයක් පවතින්නට මේ දේ කර ඇති බවත් එයින් ඇඟවෙන බව ඔහු කියා සිටියේය.
Previous Post Next Post