HomeTrending මහින්ද ඉවත් කළා- රනිල් පත් කළා කියන්න ඊයෙ රෑ ජනපතිගෙන් ගැසට් නිවේදන yathuru6 •Monday, December 17, 2018 0 ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තවත් අති විශේෂ ගැසට් නිවේදන දෙකක් ඊයේ (17දා) නිකුත් කර තිබේ. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයෙන් ඉවත්වීමට එක් ගැසට් නිවේදනයක් හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අගමැතිධූරයේ පත්කිරීමට අදාළව තවත් ගැසට් නිවේදනයක් මේ ආකාරයෙන් නිකුත් කර තිබේ. Tags: Trending Facebook Twitter