HomeTrending දවස් 51 දේශපාලන නාඩගමින් මුකුත්ම වෙලා නෑ - මහේල yathuru6 •Sunday, December 16, 2018 0 පසුගිය දින 51 ක් පුරා ලංකාවේ දේශපාලනය තුළ සිදුවූ නාඩගමින් කිසිවක් සිදුව නැති බව හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුම මගින් අදහස් පළ කර දන්වා සිටී. ඔහු මේ ලෙස ට්විටර් සටහනක් තබා ඇත්තේ දින 51 ක දේශපාලන අර්බුදය නිමා කරමින් රනිල් වික්‍රමසිංහ යලිත් අගමැති ධූරයට යනුවෙන් පළවූ පුවතට පිළිතුරක් ලෙසයි. Tags: Trending Facebook Twitter