Breaking News

විවේචන නිසා නටාෂා රෙද්ද හැට්ටෙට මාරුවූ කතාව


පසුගිය දිනවල සුදු පැහැති කොට කලිසමක් ඇඳ පාසල් වේදිකාවක විළිසංගෙ නැති නැටුමක් ඉදිරිපත් කළ
නිසා විවේචනය වූ නටාෂා රත්නායක එම විවේචන වලින් පසු රෙද්ද හැට්ටෙට මාරුවූ බව කියමින් අන්තර්ජාලයේ ප්‍රචාරයක් දියත්ව තිබේ. ඒ සඳහා බාව්ිත කර ඇත්තේ නව වසරක උදාව වෙනුවෙන් කලකට ඉහත නටාෂා ඡායාරූපයක් වෙනුවෙන් ඇඳ සිටි රෙද්ද හා හැට්ටය විලාසිතාවකි.

මෙම පෝස්ටුව නිර්මාණයක් බව කියමින් නටාෂා නැවත සිය ස්ථාවරය පැහැදිලි කරමින් පිළිතුරක් ලබාදී ඇති අතර පහත පළවන්නේ එයයි.