Breaking News

වසන්ත සේනානායක රනිල් හමුවී සහය දෙයි


පෙරේදා ඇතිවූ දේශපාලන පෙරළියේ මුල් අවස්තාවේ සිට මහින්ද රාජපක්ෂට සහය පළ කරන බවට කතා
පැතිරුණ එජාපයේ

මන්ත්‍රී වසන්ත සේනානායක විදේශගතව සිට අද සවස ලංකාවට පැමිනි අතර ඔහු ගුවන් තොටුපලේදී මාධ්‍ය අමතා පවසා සිටියේ මහින්ද තමන්ට අඩගැසුවේ නැති බවත් එසේ අඩගසන්නේ නම් තම කොන්දේසි සපුරාලීම අවශය බවත්ය.
එසේ කියූ ඔහු පැය කිහිපයකට පසු අරලියගහ මන්දිරයට ගොස් රනිල් වික්‍රමසිංහට අතට අත දී එජාපයට සිය සහය පළ කරන බව  කියා සිටියේය.