HomeTrending රූපවාහිනී අයිටීඑන් ලේක්හවුස් වැඩබලන සභාපතිවරු පත් කෙරේ yathuru6 •Sunday, October 28, 2018 0 දේශපාලන පෙරලියෙන් පසු රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා අලුතින් ප්‍රධානීන් පත්කරන්නට ජානාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පියවර ගෙන තිබේ. ඒ අනුව, පදනම් ආයතනයේ සභාපති සරත් කෝන්ගහගේ මහතා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙසත්, සෝමරත්න දිසානායක මහතා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හා ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) සභාපතිවරයා ලෙස පත්කර තිබේ. ලේක්හවුස් ආයතනයට වසන්තප්‍රිය රාමනායක මහතා පත්කර ඇති බවද පැවසේ. Tags: Trending Facebook Twitter