මහින්ද මහනුවර ගොස් දළදා වඳී

අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරම් දෙන ලද මහින්ද රාජපක්ෂ මහතා අද (28) පෙරවරුවේ දළදා වහන්සේ වැද පුදා
ගනිමින් අශිර්වාද ලබා ගත්තේය.

දියවඩන නිළමේ නිලංග දැල බන්ඩාර මහතා සහ සිව් මහා දෙවාල වල බස්නායක නිළමේවරුන් විසින් ඔහුව උනුසුම් ලෙස පිළිගත් අතර ඉන් අනතුරට අග්‍රාමාත්‍යවරයා මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්ගේ නායක හිමිවරුන් බැහැදැක අශිර්වාද ලබා ගෙන ඇත.

Previous Post Next Post