එජාපයේ වඩිවේල් සුරේෂ් මහින්දගේ දෑත් ශක්තිමත් කරයි

එක්සත් ජාතික පක්‍ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල්
සුරේෂ් මහතා අද(28)

උදැසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමු වී තිබේ.

එහිදී පැවති වත්මන් අග්‍රාමාත්‍ය ධූරයට පත් වු මහින්ද රාජපක්ෂ මහතාට සිය සහයෝගය ලබා දෙන බව මන්ත්‍රීවරයා මෙහිදී පවසා ඇත.

පාර්ලිමේන්තුව රැස්වන 16 වන දිනයේ මහින්දට බහුතරය සකසා ගැනීමට එජාපයේ මන්ත්‍රීවරුන්ගේ සහාය නැතිවම බැරිය.
Previous Post Next Post