නව වනජීවී ඇමති වසන්ත - නෑ නෑ ගියේ නෑ කියා අන්තිමේදී ඇත්තටම ගිහින්


ඊයේ පෙරේදා දිනවල එජාප මන්ත්‍රී වසන්ත සේනානායක ගැන විවිධ පුවත් ආරංචි විය. ඔහු මහින්දගේ
කණ්ඩායමට එකතුවූ බව

පළවුවත් ලංකාවේ සිටියේ නැත. විදේශයක සිට නැවත පැමිණ කටුනායක ගුවන් තොටුපළෙ මාධ්‍ය වෙත කියා සිටියේ තමාට මහින්ද කථාකරේ නැති බවත් කොන්දේසි සහිතව පමනක් යනවා නම් යන බවත්ය.
කෙසේ වෙතත් සවස ඔහු අරලියගහ මැදුරට ගොස් රනිල් වික්‍රමසිංහවද බැහැදැක සහය පළ කළේ තමා එජාපය අතැර නොගිය බව පවසමිනි.
අද ඔහු මහින්ද යටතේ සංචාරක හා වනජීවී ඇමති ධූරය ලබා ඇත.
Previous Post Next Post