ගියේ නෑ බොරු පොටෝ කියමින් ප්‍රවෘත්ති සාකච්ඡා තැබූ සුරේෂ් වඩිවෙල් මහින්දගේ දෑතට


තමා මහින්ද රාජපක්ෂ හමුවී එකතුවීමට සූදානමක් නොතිබූ බවත් ඡායාරූප සහිතව පළවන විස්තර බොරු
බවත් කියමින් ප්‍රවෘත්ති සාකච්ඡා තබන ලද සුරේෂ් වඩිවෙල් - එජාප මන්ත්‍රීවරයා වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලෙස අද දිවුරුම් දුන්නේය.
Previous Post Next Post