තොණ්ඩමන්ගේ සහාය මහින්දට

ආරුමුගම් තොන්ඩමන් මහතා පාලනය කරන ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්
දෙදෙනා

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත තම සහය ලබාදෙන බව ප්‍රකාශ කළා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු ශිවලිංගම් මෙ බව අද මාධ්‍ය වෙත දන්වා තිබේ.


Previous Post Next Post