දේශපාලන පෙරලියෙන් පසු ජාතික රූපවාහිනිය කලින්ම නිදියයි

අද සන්ධ්‍යා කාලයේ මතුවූ දේශපාලන පෙරළියෙන් පසු ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු රාත්‍රී 10.38
වනවිට නවතා දමා තිබේ. අද දින

විකාශය කරන්නට නියමිත රාත්‍රී වැඩසටහන් සියල්ල නවතා තිබෙන අතර ලොතරැයි දිනුම් ඇදීමෙන් පසු වෙළෙඳ වැඩසටහන් අහවරවූ නිසාදෝ රාත්‍රී වැඩසටහන් නවතා ඇත,
දේශපාලන බල පෙරළි සමග ජාතික රූපවාහිනිය ඇතුළු රජයේ ආයතන වල ඉදිරියේදී වෙනස්කම් සිදුවීමට ඉඩ පවතී.


Previous Post Next Post