HomeTrending එජාපයේ ආනන්ද අලුත්ගමගේ මහින්ද සමග yathuru6 •Saturday, October 27, 2018 0 මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක්ව කටයුතු කිරීමට එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා තිරණය කර තිබෙයි. ඒ අනුව අද රාත්‍රියේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවස වෙත ගොස් ඔහු මුණ ගැසීමෙන් පසු ආනන්ද අලුත්ගමගේ කියා සිටියේ එක්සත් ජාතික පක්‍ෂයේ විශාල පිරිසක් මහින්ද නව ආණ්ඩුව සමගින් එක්වීමට සූදානම් බවකි. අගමැති මන්දිරයේදී පැවති හමුව සදහා එජාප මන්ත‍්‍රිවරුන් විශාල පිරිසක් සහභාගී නොවූ බවද ඔහු සදහන් කලේය. Tags: Trending Facebook Twitter